ඉස්ලාම් බැතිමතුන්ගේ හජ්ජි උත්සවය වෙනුවෙන් සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සැප්තැම්බර් 7 වැනිදා සිට 17 වැනිදා දක්වා දින දහයක කාලයක් වසා තබන බව රියාද් තානාපති කාර්යයාලය කියයි. කෙසේ වුවද 18 දින සිට සුපුරුදු පරිදි රාජකාරි කටයුතු අරඹන බවද තානාපති කාර්යයාල ආරංචි කියයි.