රිය අනතුරු වළක්වා ගන්නේ කෙසේද යන තේමාව යටතේ මාර්ග අනතුරුවලට ලක්වූ වින්දිතයන් සැමරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් දේශනයක් අද කොළඹ නව නගර ශාලාවේදී පැවැත්විණි.
රථවාහන නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය ලංකා දිසානායක මහත්මිය විශේෂ දේශන සිදුකළහ.