රැකියා විරහිත උපාධිධාරීහු රැකියා ලබාදෙන ලෙස ඉල්ලා අද(16) විවිධ ප්‍රදේශවල විරෝධතාවයේ යෙදී සිටිති. පත්වීම් ලැබූ නමුත්, රැකියා නොලැබුණු පිරිස ද විරෝධතාවට එක්ව සිටියහ. පහත දැක්වෙන්නේ එහි අවස්ථාය.
(රවින්ද්‍ර විරාජ් අබයසිරි - මාතලේ දිස්ත්‍රික්කයේ රැකියා විරහිත උපාධිධාරීහු මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට)
(ඩී.ජී.සුගතපාල - රැකියා විරහිත ඒකාබද්ධ උපාධිධාරින්ගේ සංගමයේ අසාධාරණයට පත් උපාධිධාරි එකමුතුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට)
(ක්‍රිෂාන් ජීවක ජයරුක් - මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට)