රාමසාන් උත්සවය නිමිත්තෙන් ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මිලානෝ කොන්සල් ජෙනරාල් කාර්යාලය ජුලි මස 6 වැනිදා වසා තබන බව එම කාර්යයාල දන්වා සිටියි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එදින මෙම කාර්යාලයන්ට නිවාඩු ලබා දීම අනුමත කර ඇත..