(ජයරත්න වික්‍රමාරච්චි)
රාජාංගනය ජලාශයේ ද අද (24) දහවල් වන විට වාන් දොරටු 8ක් විවෘත කර ඇති බව රාජාංගණය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු කාර්යාලය කියයි.
අඩි 6 බැගින් දොරටු 2ක්, අඩි 4 බැගින් දොරටු 2ක් සහ අඩි 2 බැගින් දොරටු 4ක් විවෘතකර ඇති බවත් එමගින් තප්පරයකට ජලය ඝණ අඩි 7860ක් කලාඔයට මුදා හැරෙන බවත් එම කාර්යාලය සදහන් කරයි.