මුල්ලේරියාවේ පෙට්‍රල් දන්සලක්


මුල්ලේරියාව නව නගරයේ පිහිටි යතුරු පැදි අලෙවි කරන ආයතනයකින් වෙසක් පෝදින පෙට්‍රල් දන්සලක් පැවැත්විණි.

ජනප්‍රිය සංගීත ශිල්පීන් වන ඉරාජ් වීරරත්න, පේෂල මනෝජ් ඇතුළු පිරිසක්ද එම අවස්ථාවට එක්වූහ.