මිලානෝ පින්කම සති අන්තයේ


මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සති අන්තයේ  (16-17) වෙසක් පින්කම් සංවිධානය කර ඇත.

ගලිගමුව ඥානදීප හිමියන්ගේ දම් දෙසුමකි. කැරකෙන පහන් කූඩුවක්ද ප්‍රදර්ශනය කැරේ.

vesak