මිනිපේ අමුණ පුළුල්කිරිමට පියවර ගෙන ඇතැයි අල්ල ගොවිජනපද ව්‍යාපාරයේ ගොවි නායකයෝ වාරිමාර්ග බලධාරීන්ට චෝදනා කළහ.
වාරිමාර්ග හා ජලසම්පත් කළමණාකරන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමල කච්චේරියේ දී පැවැති සාකච්ඡාවක දී අද (08) පැවසීය.

![IMG_5051[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/IMG_50511.png)
![IMG_5059[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/08/IMG_50591.png)
