මැතිවරණ පැමිණිලි 718යි


මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන පැෆරල් සංවිධානය වෙත අගෝස්තු 3 වැනිදා පෙරවරුව වන විට මැතිවරණ පැමිණිලි 718ක් ලැබී ඇතැයි එම සංවිධානය කියයි.

ඒ අතරින් බරපතල ගණයේ සිද්ධි 80ක් වාර්තාවී ඇති බවත් මනුෂ්‍ය ඝාතන 2ක් සිදුව ඇති බවත් ඔවුහු කියති.

web