මහරගම වෙළෙඳ සංගමය 12 වැනි වරටත් නිර්මාණය කරන වෙසක් තොරණ මහරගම නාවින්න පිට්ටනිය අසළ දී ප්‍රදර්ශනය කෙරේ. මහා සුපින ජාතකය මෙවර තොරණින් නිරූපනය කරයි.