මහ ඇමැති කොළොන්නාවේ වැසියන්ගේ දුක සැප බලයි


අයහපත් කාලගුණයෙන් පසුගියදා පීඩා විඳි කොළොන්නාව මීතොටමුල්ලේ ජනතාවගේ දුක සැප බැලීමට බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා අද (13) ඔවුන් තාවකාලිකව වාසය කරන  කූඩාරම් කරා ගියේය.

ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට මහ ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

web613DSC_5832 web13391367_835293569948853_9031988343681912658_o web13403273_835293309948879_1822168982002174445_o