මල් වලින් මල් මල් රට සල්ලි


 

රටපුරා මල් වගාකරුවන් අපනයනයට දී දිරිමත් කිරිමේ වැඩසටහන් අරඹන බව තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය ඇමතිනි සුමේධා  ජි ජයසේන මහත්මිය මොනරාගල  රැස්වීමක දී කීවාය.

‘මල් අපනයනය කරන රටවල් අතුරෙන් මිට වසර කිහිපයකයට පෙර ශ්‍රී ලංකාවට හිමිවී තිබුණේ නව වන ස්ථානයයි.  2015 / 2016 වසර   වන විට ශ්‍රී ලංකාවට 60 වැනි ස්ථනය දක්වා පහළ වැටිලා’ යැයි ඇය සඳහන් කළාය.

DSC_2kkkk641