මධු සමයේ ලංකාවට හිත ගිහින්


චොකොස්ලෝවැකියාවේ දී විවාහ වූ නව යුවලක් මධු සමය ගත කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දීය ඇඳුමකින් සැරසී කල්පිටියේ පලතුරු මිලදී ගැනීමට පැමිණියහ. ඔවුන් කියා සිටියේ ඉතා සුන්දර දිවයින්ක වූ ශ්‍රී ලංකාවට පැමණීමට හැකිවීම සතුටක් බවයි.

??????????