(ඉන්දිකා රාමනායක)
මත්පෙති 100 ක් සමග කාන්තාවක් කඩුවෙල ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකාරිය මත් පෙති මත්පෙති ජාවාරම් කරන බවට විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මධන ඒකකය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (15) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය කඩුවෙල ප්‍රදේශයේ පදිංචි (42) කාන්තාවක් බව විශේෂ කාර්ය බළකාය කියයි. අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර පරීක්ෂණ සඳහා කඩුවෙල පොලීසියට බාර දී ඇත.