මතට එරෙහිව බියගම පොලිසියෙන් පාගමනක්


මත්ද්‍රව්‍ය භාවිතය පිටු දකින ලෙස දැනුම්වත් කරමින් බියගම පොලිසිය සංවිධානය කළ පාගමනක් බියගමදී පැවැත්විණි.

සිවිල් ආරක්ෂක කමිටු නියෝජිතයෝ ද, පාසල් සිසුහු ද ඊට එක්ව සිටියහ.

13589225_1131807990190679_561463287_o 13589267_1131808100190668_771638489_o