කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම සේවා වසමට අද (21) සවස 6 සිට හුදකලා කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඊට අමතරව මෙතෙක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් ඉන් ඉවත් කිරිමට පියවර ගෙන තිබේ. එම ප්‍රදේශ පහත දැක්වේ.