බොල්ගොඩ ගංඟාවේ පමුණුව ගං ඉවුරේ මහා පරිමාණ කසිප්පු ජාවාරමක නිරතවූ සැකකරුවකු කසිප්පු මිලි ලීටර් 90,000 ක් හා ගෝඩා මිලි ලීටර් 7,50,000 ක් ද කසිප්පු පෙරීමට භාවිතා කළ උපකරණද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.