බාලිකාවෝ පිහිනා දස්කම් දක්වති


වෙන්නප්පුවේ කිරිමැටියාන බෞද්ධ බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරණ ලද පාසල් නිවාසාන්තර පිහිනුම් තරඟාවලියක් නයිනමඩම මීල් රිසෝට් පිහිනුම් තටාකයේ දී පැවැත්විණි. පාසල් ශිෂ්‍යාවන් විසින් පැවැත්වූ පිහිනුම් සරඹ සංදර්ශනය බොහෝ දෙනකුගේ සිත්ගත්තේය. විදුහල්පතිනි පී.එච්.ඒ.එල්.පද්මරාණී මහත්මියගේ උපදෙස් මත ක්‍රීඩා භාර ආචාරිනී ආර්.එම්.ඩී.සුදර්ශනී ගුණතිලක මහත්මියගේ මගපෙන්වීමෙන් මෙය සංවිධානය කැර තිබිණි.

1 -l 2 L 3 -L