බස්නාහිර පළාතේ මරණ වලින් සියයට 24 ක් මාර්ග අනතුරු


 

 

 

(අසුන්තා එදිරිසුරිය)

 

බස්නාහිර පළාත තුළ සිදුවන මරණ වලින් 24% ක් මාර්ග රිය අනතුරු වලින් සිදුවන බව වාර්තා වේ.

මෙම අනතුරු වලට භාජනය වී, මිය යන සහ සදාකාලික ආබාධිත තත්වයට පත්වන්නන් බහුතරයක් වයස අවුරුදු 26 - 40 අතර පසුවන්නන් බවද හඳුනාගෙන තිබේ.

රටට ඵළදායි සේවාවක් සැපයිය හැකි වයසේ පසුවන්නන් රිය අනතුරු වලට භාජනය වී මිය යෑම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.