බස්නාහිර ග්‍රාම ශක්ති වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්


බස්නාහිර පළාත් ග්‍රාමශක්ති ග්‍රාමීය වැඩසටහන අද (18)  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන්  ගම්පහ, දොම්පේ, වල්අරඹ නිෂ්පාදන ගම්මානය කේන්ද්‍රකර ගනිමින් ඇරැඹිණි.
 
වල්අරඹ , අභිමන්,  ග්‍රාමශක්ති ජනතා සමිතියේ සාමාජික සාමාජිකාවන් හමුවු ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලූ පිළිබද සොයා බලමින් සුහද කථා බහකද  නිරත විය.
 
ඔවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 185 ක වටිනා ජීවනෝපාය මාර්ග සංවර්ධන උපකරණ කට්ටල ප්‍රදානය කිරිම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
 

( ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය ) 

(36698)