(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ නගරසභාවේ මාසක රැස්වීම පවත්වන අතර තුර ඇති වු හදිසි අසනිප තත්ත්වයක් හේතුවෙන් අද (14) දා පස්වරුවේදී බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණ විමලසේන මහතා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත.
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි බලන්ගොඩ නගරසභාවේ සභාපති චාමික ජයමිණ විමලසේන මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.