බදුලු ප්‍රා.සබේ මන්ත්‍රීවරු කළුපටි බැඳ විරෝධයක


 

 

 

(ප්‍රසාද් රුක්මල් )


බදුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී (එජාප) බාලක්‍රිෂ්ණන් මුරලිදරන් මහතාට බදුල්ල 2 කණුව ප්‍රදේශයේ දී එල්ල වූ මැර ප්‍රහාරය හෙළා දකිමින් අද (10) පැවති බදුල්ල ප්‍රාදේශීය සභා මාසික  රැස්වීමට මන්ත්‍රීවරුන් කළුපටි බැඳගෙන සභාවට පැමිණ විරෝධතාවයේ යෙදුණහ.