බද්දේගම ඇසළ පෙරහර විදී සරයි


බද්දේගම ගුරුසිංහගොඩ ශ්‍රී දීපාරාම පුරාණ විහාරස්ථානයේ බෞද්ධ සමිතිය 6 වැනි වරට  සංවිධානය කළ ඇසළ මහා පෙරහර අගහරුවාදා (19) රාත්‍රී විදී සංචාරය කැරිණි.

විහාරස්ථානයෙන් ආරම්භ වී අම්පෙගම හන්දිය දක්වා  පෙරහර විදී සංචාරය කළේය. දහම් පාසල් සිසුහු පෙරහරට සහභාගී වුහ.

IMG_8742 IMG_8761 IMG_8770 IMG_8774