පොලිසිය හොර මස් මඩුවකට පනී.


අද අලුයම බණ්ඩාරගම අටුලුගම ජයකොඩි කන්දේ නිවසක් පිටුපස නීති විරෝධීව පවත්වාගෙන ගිය බව කියන ගව ඝාතකාගාරයක් වටලා මරා දැමු ගවයන් පස්දෙනෙකුගේ මස් , ලොරියක්,ගවයන් මැරීමට පාවිච්චි කල ආයුද සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

පැති කාණුවක අපජලය සමග ගලා ආ ලේ දහරාවක් ඔස්සේ පොලිසිය තොරතුරු සොයාගිය බව  කියති.

vlcsnap-2016-09-02-08h23m37s10 vlcsnap-2016-09-02-08h31m20s61