පොලිස්පති නාවික හමුදාපති හමුවෙයි


පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා නව පොලිස්පතිවරයා වශයෙන් පත්වීමෙන් පසු ප්‍රථම වතාවට අද (22) නාවික හමුදා මුලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.