පොලිස්පති - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවක්


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා  සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් අඟහරුවාදා (14) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ දී සිදුවිය.

34 වැනි  පොලිස්පති ලෙස රාජකාරි භාර ගත් පූජිත් ජයසුන්දර මහතා   වෙත උණුසුම් සුබ පැතුම් ප්‍රදානය කිරීමෙන් පසු  ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු සාකච්ඡා කෙරුණු අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

web-615CDS_1844 webCDS_1795