ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ 50 වැනි ස්වර්ණ ජයන්ති සංවත්සරය ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ සභාපති මහින්ද පී. මලලසේකර මහතාගේ ප්‍රධානතත්වයෙන් අද (8) කොළඹ ජාතික කෞතුකාගාරය දී පැවැත්විණි.
පුරාවිද්‍යාව වෙනුවෙන් විශාල සේවයක් කළ මහාචාර්ය විනී විතාන මහතාට උපහාර පිදිම හා ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් නිකුත් කිරීම ද එහිදී සිදුවිය.




