පැරදුන අය ජාතිවාදය දඩමීමා කරගෙන


පසුගිය කාලයේ පරාද වූ දේශපාලකයන් ජාතිවාදය පෙන්නලා බලය ගන්න හදන බවත් ඔවුන් රටට ලෝකයට යාපනය විශ්වවිද්‍යාල සිද්ධිය තුළින් රට ජාතිවාදී කැරැල්ලකට ගමන් කරනවා යැයි කියන බවත් ගාලු දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා අබද්දේගම ජන හමුවක දී කීවේය.

01