ප්‍රතිත්‍රස්ත පනත එපා යැයි කොටුවේ විරෝධතාවයක්


ප්‍රජාත්‍රන්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරනු, ජනතා අරගල මැඩලන ප්‍රතිත්‍රස්ත පනත එපා යන ඉල්ලිම් මුල්කරගනිමින් වෙනසක තාරුණ්‍ය සංවිධානය කළ විරෝධතාවක් අද (11) කොටුව බෝ ගහ අසලදී පැවැත්විණි.

(ඡායාරූප - ඉෂාන් සංජීව)