
(ප්‍රදිප් කුමාර ධර්මරත්න)
අරණායක රහල සපත්තු පාලම අසලදි ඊයේ 01 රාත්‍රියේ 29 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරකුට පොලුවලින් පහරදි ඝාතනය කර තිබෙ මෙසේ ඝාතනය කොට ඇත්තේ අරණායක අරම පදිංචි 30 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි.
ඝාතනයට ලක්වූ ත්‍රිරෝද රියදුරා සිය මිතුරෙකුද සමග ඊයේ 30 රාත්‍රි හෙරේවෙල නගරයේ සිට සිය නිවස බලා යමින් සිටියදි රහල සපත්තු පාලම අසල රැදි සිටි පිරිසපොලුවලින් පහර දි ඇති බව පොලිසිය පවසයි පහර දිම සිදු කිරිමෙන් පසු ඝාතනය කරන ලද ත්‍රිරෝද රථ රියදුරු ගේ සිරුර මා ඔයට දමා ඝාතකයින් පලා ගොස් ඇති බව විමර්ශණ වලදි හෙලි වි ඇත.
මෙම ඝාතන සිද්ධිය සමිබන්ධයෙන් සැකපිට පුද්ගලයන් 04 දෙනෙක් අද (02) අත්අඩංගුවට ගෙන ඇත.
මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජ කරුණා මහතා පෙරවරුවෙ මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කලේය
අරණායක පොලිසිය පරික්ෂන පවත්වයි.