(ටී. එල්. ජව්ෆර්කාන්)
පරිහරනයට නුසුදුසු, බාල ප්‍රමිතියෙන් පළතුරු බීම නිෂ්පාදනය කළ කම්හලක් වටලා, බීම බෝතල් 1146ක් සිය බාරයට ගත් බව කෝට්ටමුනේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර් මිතුන්රාජ් මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශය කර ඇති ප්‍රමාණ වර්ණයන් එකතු නොකිරීම හේතුවෙන් මෙම වැටලීම කර ඇත.
මේ සඳහා මඩකලපුව, කොට්ටමුණේ සහ කල්ලඩි සෞඛ්‍ය වෛද්‍ය බලධාරීහු එක්ව සිටියහ.
බාරයට ගත බීම බෝතල් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.