නිට්ටඹුවේ වෙළෙඳසලක ගින්නක්


පුෂ්පකුමාර මල්ලවආරච්චි
 
නිට්ටඹුව නගරයේ ප්‍රධාන මංසනිදිය අසල   ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙදසැලක අද  සවස ඇතිවූ ගින්නක් නිවා දැමීමට ගමපහ මහ නගර සබා ගිනි නිවිම් ඒකකය මේ වනවිට මහත් වෙහෙසෙක් ගනිමින් සිටී.
 
වෛළදසැල විවෘතව තිබියදී එහි පිටුපස කොටසින් මෙම ගින්න හට ගෙන ඇති බව පොලිසිය කියයි.