ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ දෙල්ගොඩ සියඹලාපේවත්ත ජංගම සේවාවක් සෙනසුරාදා (6) පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා සියඹලාපේවත්ත ශ‍්‍රී සම්බෝධි විහාරස්ථානයේදී පැවැත් වීමට යයි.
අකුරුමුල්ල, දෙල්ගොඩ, කඳුබොඩ නැගෙනහිර, ක`දුබොඩ බටහිර, ගොලූම්මහර කම්මලවත්ත, සියඹලාපේවත්ත, යටිහේන සහ දරණාගම යන ග‍්‍රාම කොට්ඨාස අටේ ජනතාවගේ ගැටලූ විස`දීමේ අපේක්ෂාවෙන් බියගම ප‍්‍රාදේශීය සභාව සහ බියගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගහවත්ත පොලිසිය මෙම සේවය පවත්වයි
ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගේ සංකල්පයකට අනූව මෙයම සේවය සිදු කරයි