තේගු නගරයේ ශ‍්‍රී ලංකාරාමයේත් නව වසරට පිංකම්


නව වසරේ ජනතාවට ආශිර්වාද පතා ජනවාරී මස පළමුවැනිදා දකුණු කොරියාවේ තේගු නගරයේ ශ‍්‍රී ලංකාරාම අපේ පන්සලේ පිංකම් මාලාවක් සංවිධානය කෙරිණ. තේගු නගරයේ රැකියාවේ නිරත ශ‍්‍රී ලාංකියන් විසින් මෙම පිංකම් මාලාව සංවිධානය කරන ලදී.

1(1) 2(1) 3(1) 4