තිත්තලපිටිගොඩ කාව්‍යමය ධර්ම දේශනය


යක්කල අලුත්ගම තිත්තලපිටිගොඩ ප්‍රජා සංවර්ධන පදනම සංවිධානය කළ පොසොන් ආලෝක පූජාව සහ කාව්‍යමය ධර්මදේශනය තිත්තලපිටිගොඩ දී පැවැත්විණි. මහනුවර හන්තාන සඳගිරි විහාරාධිපති ගඟසිරිපුර ධම්මාලෝක හිමියෝ කාව්‍යමය ධර්ම දේශනය පැවැත් වූහ.

346  347 348 349