ඩුබායි හි "ලංකාරාම භාවනා මධ්‍යස්ථානය" විසින් මෙම වස්සාන සමයේ පවත්වන්නට යෙදෙන පින්කම් අතුරින් තවත් එක් විශේෂිත වූ පිංකමක් ලෙසින් සැප්තැම්බර් 9 වැනි දා "සුවිසි පට්ඨාන ප්‍රත්‍ය ඥාන පුජාව" පැවැත්විණි.
මහා සංඝරත්නයේ අනුශාසනයෙන් හා විශාල සැදැහැවතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණ මෙම පින්කමේදී අපවත්වී වදාළ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමාධිපති නාඋයනේ අරියධම්ම ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක නාහිමිපාණන් වහන්සේ හට පුණ්‍යානුමෝදනා කරනු ලැබිය.
පිංකම සඳහා විහාර මන්දිරය සහ බෝධීන් වහන්සේ ඉතා අලංකාර අන්දමට සුවඳ මලින් සරසා තිබුණි.

![11[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/111.png)
![1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/112.png)
![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/21.png)
![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/31.png)
![4[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/41.png)
![5[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/51.png)
![7[2]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/72.png)
![8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/81.png)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/101.png)
