ඉතාලියේ ජෙනෝවා නගරයේ ශ‍්‍රී ලාංකිකයන්ගේ එකමුතුවෙන් සංවිධානය කරන පොසොන් උත්සවය ජුනි 26 වැනිදා උදේ 9 ට සාලා කියමාතා හිදී පැවැත්වේ.
වෙරෝනා මහා විහාරවාසී හා චෙනෙතෝ භාවනා මධ්‍යස්ථානාධිකාරී ශාස්ත‍්‍රවේදී රුක්මලේ අනුරුද්ධ හිමියෝ මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරති. මිලානෝ කොන්සියුලර් ජනරාල් ප‍්‍රදීපා සේරම් මහත්මිය ද ආරාධිත අමුත්තකු ලෙස සහභාගිවෙයි.