( ගයාන් අමරසේකර)
ඉල්ලීම කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් සරසවිය ඉදිරිපිට අද(22) විරෝධතාවයක නිරතවූහ.
වසර දෙකකට අධික කාලයක් වසා තැබෙන සරසවි යළි විවෘත කරන ලෙස සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුහු මෙම උද්ඝෝෂණය අරඹා තිබිණි.
.