(ඩී.ජී.සුගතපාල)
පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් අපේකෂකයෙකුගේ ප්‍රචාරක ඡන්ද පත්‍රිකා ගාල්ල නගරයේ බෙදමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල බස් නැවතුම්පොල, දුම්රියපොල, වක්වැල්ල පාර ආදී ස්ථානවල සිටි මෙම ප්‍රචාරක පත්‍රිකා බෙදමින් සිටියදි ෆැපරල් සංවිධානය විසින් මැතිවරණ කළමනාකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයට කරන ලද පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගන්නාලද සැකකරුවන් පොලිස් ඇපමත මුදාහැර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට