චීන තානාපති හිටපු ජනපති හමුවෙයි


ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා ඉකුත් දා මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී චීන නායකයන්ගේ ශුභාශිංසන පිරිනමා ඇත. 

සිය ධුර කාලය තුළදී චීන-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය කිරීමටත් ක්‍රියාකාරී ලෙස දෙරටේ සබඳතා සංවර්ධනය කිරීමටත් හිටපු ජනාධිපතිවරයා ගන්නා ලද ක්‍රියාමාර්ග වෙනුවෙන් චීන තානාපතිවරයා එහිදි කෘතඥතාව පළ කර තිබේ. 


055