ගිරිබාව පොලිසියෙන් උඩුනුවරට ආධාර


ගිරිබාව පොලිසිය මගින් උඩුනුවර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ නායයැම් අවධානමට ලක්වු පවුල් 75 කට රුපියල් 3000 න් පමන වටිනා වියලි සලාක හා  පාසල් සිසු සිසුවියන් 55 ක්  සදහා පොත් පත් බෙදාදිමක් අද (05) සිදුකැරිණි.

0000 11giribawa giribawa_75