ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා රත්ගම මැතිවරණ කොට්ඨාශයේ ගමින් ගමට ගොස් මහජනතාව හමුවූ අතර එහිදී ඉදිරිපත් කළ ජනතා ගැටළු වලටද අමාත්‍යවරයා විසදුම් ලබදෙමින් ජනතාවට සවන් දුන්නේය.
ඉදිරියේදී ගාල්ල දිස්ත්‍රික්කයේ අනෙකුත් මැතිවරණ කොට්ඨාශ වලටත් ගොස් සිය ජනතාව මුණ ගැසීමට ඇමැතිවරයා බලාපොරොත්තුවන බව කීය.