කොළොන්නාව යොවුන් පුහුණුවට 500ක්


කොළොන්නාව යොවුන් පුහුණු මධ්‍යස්ථානයේ නව වසරේ පුහුණුවට සිසුහු 500ක් පමණ එක්වූ බව එහි කාර්ය භාර නිලධාරිනී වසන්තා ගොඩගේ මහත්මිය කියන්නීය.