කුඩු ළඟ තිබ්බැයි පීසි සැකපිට


මත්කුඩු තොගයක් සමග මරදාන පොලිස් බැරැක්කයේ දී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අගෝස්තු 5 වැනිදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මාලිගාකන්ද සහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිංහ මෙනවිය පොලිසියට අවසර දුන්නාය.