කොළඹ සිට අනුරාධපුර දක්වා කාරයකින් මත්කුඩු ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම් තුනක් රැගෙන ආ බව කියන හිමිනමක් ඇතුළු තිදෙනෙක් නොච්චියාගම නගරයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.