කිරිබත්ගොඩ වෙසක් තොරණ


‘සිඟාලෝවාද සූත්‍රය‘ නිරූපණය කෙරෙන වෙසක් තොරණ කිරිබත්ගොඩ නගරයේ ඉදි කර ඇත.

එහි සැලසුම් නිර්මාණය සහ චිත්‍ර පුෂ්පානන්ද දෙනිපිටිය මහතාගෙනි.

Siga-Lowada-Suthra-Deshanaya--Kiribathgoda