(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල පොලිස් ස්ථානයට නුදුරින් වෙරළ තීරයේ තිබී අද (3) උදෑසන ගෙලෙහි කැපුම් තුවාලයක් සහිත නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු වූ බව බේරුවල පොලිසිය කියයි .
මළ සිරුර අසන්නයේ බුලත් කොලයක් මත දෙහි ගෙඩි කිහිපයක් ද තිබෙනු ඇතැයි ද නිරීක්ෂණය වූ බව පොලිස් ස්ථානාධිපතිලලිත් පත්මකුමාර මහතා පැවසීය .
මෙම මළ සිරුර පිළිබඳ පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් සහ මහේස්ත්රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය .