කරවනැල්ල රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය පාරට බසිති


කරවනැල්ල රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන අද  රෝහල ඉදිරිපට උත්ඝෝෂණයක් පවත්වන ලදී.

කොරෝනා රෝගීන් වෙනත් රෝහල්වලට ගිලන් රථවල ගෙන යාමේ දි දැනට එකකට සීමා වී ඇති ආරක්ෂිත ඇදුම, ඇදුම් කිහියක් දක්වා වැඩි කරන ලෙසත්, ගිලන් රථවල කොරෝනා රෝගින් ගෙනයාමේ දී උපස්ථායකයින්ට එම රෝගියා සමග පිටු පසු ගමන් කිරීමේ දී රෝගය වැල දී මේ ප්‍රවනතාවයක් ඇති නිසා ඒ සදහා විකල්පක් දෙන්නැයි උද්ඝෝෂකයෝ කීහ.