ඉතාලියේ කතානියා සිසිලි බෞද්ධ විහාරයේ වස් ආරාධනා කිරීමේ පිංකම ජුලි මස 26 ඉරිදා සවස 7 ට විහාරස්ථානයේදී පැවැත්වේ. විහාරාධිපති වගේගොඩ සීලානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරයේ දායක සභාව විසින් මෙම පිංකම සංවිධානය කැරෙයි.