(ඩී.ජී.සුගතපාල)
පිටිගල පොලිස් වසමේ තලගස්පේ මානානහේන ප්‍රදේශයේදි පුද්ගලයෙකු කඩුවකින් කපා ඝාතනය කර තිබේ.
මෙසේ ඝාතනය කර ඇත්තේ ඉලන්දාරි දේව රුවන් චාමර නමැති නමැති 23හැවිරිදි තරුණයෙකි.
මියගිය අය ඊයේ(19) සවස තවත් පිරිසක් සමග මත්පැන් පානය කර ඇති බවත් එහිදි ආරවුලක් ඇතිකරගෙන පසුව රාත්‍රි 11.30 ට පමණ අතුරු මාර්ගයකින් තනියම නිවසට යමින් සිටියදි කඩුවකින් පහරදි ඝාතනය කර ඇති බවත් අනාවරණයවි තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලිසිය එක් අයෙකු අත් අඩංගුවට ගෙන ඇත
කඩුවකින් කපා තරුණයෙක් ඝාතනය කරලා
Recommended Articles